සුවදානම
අපි මේවන විට මුහුණ දෙමින් සිටින්නේ කොරෝනා නැමැති වසංගත සමයකටයි . ශ් රිලංකාව තුළ කොරෝනා අවදානම පහව ගියත් , තවමත් ලෝකයේ ඇතැම් රටවල කොරෝනා වසංගතය උඩුදුවමින් පවතිනවා . මැවැනි කාල වකවානුවක් තුලදී සෞඛ් ය ක්ෂේත් රයට අපි කාගේත් අවධානය වැඩි වැඩියෙන් යොමුවනවා . එනිසාම කොළඹ විශ්වවිද් යාලයයීය ලියෝ සමාජය වන අපගේ අවධානයත් එකී සෞඛ් ය ක්ෂේත් රයට යොමු කරමින් " සුවදානම " නමින් කාලෝචිත හා අර්ථවාන්විත ව් යාපෘතියක් ආරම්භ කරන ලදී . සුවදානම ව් යාපෘතිය කාලීන සමාජ අවශ් යතාවන්ට අනුව සැකසී ඇති අතරම නිසි ප් රථමාධාර සංකල්පයන් සාර්ථකව සමාජ ගත කිරීමට සුදුසුම අවස්ථාව මෙය බව වටහාගත් අප විසින් , එහි ඇරඹුම පාසල තුලින් ඇති කිරීමට තීරණය කරන ලදී . ඒ අනුව දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් අටක් (08) තෝරාගෙන එම පාසල්වල සිසු දරුවන්ට ප් රථමාධාර සම්බන්ධයෙන් පවතින අනවබෝධය , අවබෝධයක් කරා ගෙන යෑමට අප විසින් කටයුතු සිදුකරන ලදී . දෙදිනික වැඩමුළුවක් ලෙසින්...