Posts

Showing posts from December, 2020

Sindu Nala Raksha 4.0

Image
The first phase of project 'Sindu Nala Raksha 4.0' was held on 12th of December 2020, via Zoom application, as an online awarenesses programme. The project 'Sindu Nala Raksha' is a continuous project initiated under the theme of 'Environmental and Wildlife Conservation' which has become a topic that draws the attention of the whole world. As the first phase of the project, an awareness program was organized to be held in order to increase the awareness of young generation on marine ecosystems, marine animals & marine environment conservation. Due to the prevailing Covid-19 situation in the country, the session was decided to be held virtually, maintaining physical distance. Dr. M F M Fairoz, the Dean of Faculty of Fisheries & Marine Sciences in Ocean University of Sri Lanka & Dr Terney Pradeep Kumara, the General Manager of Marine Environment Protection Authority of Sri Lanka, were invited as the keynote speakers of this session on 'Marine Conser...

සුවදානම තෙවන පියවර....

Image
සුවදානම ව්‍යාපෘතිය තුලින් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේත්, මගේත් ජීවිත අවදානමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටත්, ඉන් මිදී සුවදායී ජිවිතයක් ගතකිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීමත්ය. අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම මුහුණ පා සිටින්නේ කොරෝනා වසංගතයටයි. මේ වසංගත තත්ත්වය මිනිසාගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටත් ප්‍රබලව බලපා තිබෙනවා. ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද, ඔබගේ රැකියාව කුමක් වුවද, ඔබ කොරෝනා ආසාදිතයකු හෝ ආසාදිත පුද්ගලයෙක් නොවූවද, මේ කොරෝනා වසංගතය හමුවේ හුදකලා කිරීම්, ස්වයං නිරෝධායනය, සංචරන සීමා වැනි දෑ නිසා ඔබත් විවිධ මානසික ගැටලුවලට මුහුණ පා තිබෙන බව නොරහසකි. ඒ අනුව අපගේ ව්‍යාපෘතියේ තෙවන අදියර "කොවිඩ් හමුවේ මිනිසුන් මුහුණ දෙන මානසික ගැටලු සදහා විසදුම සෙවීම" උදෙසා ක්‍රියාත්මක කිරීම සිදුවිණි. මේ යටතේ ඔබ අප මුහුණ දී තිබෙන මානසික ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, මෙම කාල වකවානුවේදී ඔබගේ මානසික මට්ටම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ඔබත් සමග සාකච්ඡා කිරීමටත් අපට හැකිවිනි. තවද නියායාත්මක සංකල්පයෙන් බැහැරව ප්‍රායෝගිකත්වය ඔබට හුරුකිර...