Posts

Showing posts from November, 2022
Image
ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් සාදමු . අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් නිශ්පාදනය කිරීම සම්බන්ධවයි. කාබනික ද්‍රව්‍ය පාලනය කළ තත්ත්ව යටතේ, මිනිසාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණය කර ශාක වර්ධනය සදහා අවශ්‍ය පෝෂක ලබාදීමට සකස් කරන ද්‍රව්‍ය කොම්පෝස්ට් ලෙස හදුන්වයි. කොම්පෝස්ට් ස්වාභාවිකව නොසෑදෙන අතර ඒ සදහා මිනිසාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නමුත් කාබනික ද්‍රව්‍ය ස්වභාවිකව වියෝජනයෙන් හ්‍යුමස් සෑදුන ද ඒවා කොම්පෝස්ට් නොවේ.  කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය 'ස්වායු' හා 'නිර්වායු' යන ආකාර දෙකටම කළ හැකි නමුත් 'නිර්වායු' ක්‍රමය එතරම් සුදුසු නොවන්නේ විෂ වායු සෑදීම හා අධික දුර්ගන්ධයක් ඇතවීම නිසාවෙනි. 'ස්වායු' ක්‍රමය යටතේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය පහත ක්‍රමවලට සිදු කළ හැකි ය. ▪           ගොඩ ක්‍රමය ▪           වළ ක්‍රමය ▪           අධි උෂ්ණ ක්‍රමය ▪       ...
Image
Practical applications of the Sociology School of Law in modern society.  “The role of law is to control society. Law’s task is to recognize and adjust competing interests with minimum friction and waste. (1940)”  - Roscoe Pound -   One of the highlights of the School of Sociological School of Law is how the law must function to balance the conflicting rights of the people, pointing out that the law of activism in society is the real law. When social rights conflict, successful solutions can be found using ‘The Social Engineering’ presented by Roscoe Pound. Many examples confirm this and some of them are as follows.  Concerning the case of Bulankulama and Six Others v. Ministry of Industrial Development and seven Others , it involved a proposed mineral investment agreement for the exploration and mining of phosphate in Eppawala. The said agreement between the Sri Lankan Government and Freeport McMoRan Inc. of the USA was to cause many adverse effects to the environme...