Posts

Showing posts from March, 2020

කොරෝනා සහ තාරුණ්‍ය.

Image
ටවුන් එකට යනවා කියලා ජපානෙට හරි ගිහින් එන කොල්ලො ටිකටයි සැලොන්වල පැය ගණන් ගෙවාගෙන,තව ඇඳුම් කඩවල්වලට වෙලා දවසම නොකා නොබී හරි ඇඳුම් තෝරන කෙල්ලො ටිකටයි මේ දවස්වල කිසිම වරදක් නොකර අවුරුදු පහකට හිරේ දැම්මා වගේ හැඟීමක් දැනෙනවා ඇති... මුලින්ම කියන්න ඕන අපි මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ රට ජාතිය බේර ගන්න ඕන නිසා..එතකොට ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න හැමෝම වීරයෝ කියලා පොඩ්ඩක් ආඩම්බර උනාට කමක් නෑ... ලෝකයක්ම බිලි ගන්න බලාගෙන ඉන්න කොරෝනා නැත්තම් COVID වෛරසය අපිව විතරක් නෙමෙයි අපි ආදරය කරන අයවත් මරාගෙනම මැරෙන්න ආව දරුණු ආයුධයක් කියලා හොඳට මතක තියා ගන්න ඕන..ඒ නිසයි කොල්ලො කෙල්ලො විදිහට ඒ කියන්නෙ එකම විදිහට විනාඩි පහක්වත් ඉන්න බැරි වෙනස් වෙන්නම දඟලන තරුණ පරපුරට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ දවස් ටිකට තටු අකුළන් ඉන්න වෙලා තියෙන්නෙ... සතියෙ දවස් හයක් වැඩ කරලා ඉරිදා වෙනකම් බලන් ඉන්න අයට වගේම ඉරිදා ඉක්මනට ගෙවෙන්න එපා ටිකක් හෙමින් යන්න කියපු අයටත් මේක ලොකු නිවාඩුවක්.. දවස් ගාණක් නිදා ගන්නෙ නැතුව වැඩ කරපු අය ඔක්කොම පැත්තකින් තියලා නිදා ගන්න..එහෙම ගෙදරට වෙලා නිදා ගත්තත් ඔයා ජාතික වීරයෙක්... එ...

කොරෝනා ව්‍යවසනය අභියස අපගේ යුතුකම් හා වගකීම්?

ඔබත්, මමත් ලෝවාසී සියළු දෙනම අද ජීවත් වන්නේ ඉතාමත් තීරණාත්මක වූ අවදියක. මිනිසුන් නිවෙස්වලට සීමා කරමින් රටවල්, නගර වසා දමමින් මුළු ලෝකයම අඩපණ කර ඇති සමයක. ඒ වෙනත් කිසිඳු කරුණක් නිසා නොව ඇසට නොපෙනෙන නැනෝ මීටර ප්‍රමාණයේ වූ කුඩා වෛරයක් නිසාවෙන්. චීනයේ වූහාන් නගරය තිඹිරිගෙය කරගෙන හිස එසවූ කොරෝනා එහෙමත් නැත්නම් COVID-19 නම් මෙම වෛරය අද ලොව පුරා රටවල් 200 කටත්  අධික සංක්‍යාවකට බලපෑම් කිරීමට සමත් වී තිබෙනව. චීනයේද 3000කට අධික මිනිස් ජීවිත ගනණක් බිළි ගනිමින් අද වන විට මෙම වෛරයය චීනයෙන් ඈත්ව යුරෝපා කලාපය ආක්‍රමණය කරමින්  දිනකට ජීවිත දහස් ගණනින් බිළි ගනිමින් පවතී. ලොව පුරා බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද එම වෛරයෙනෙ බේරීමට නොහැකි වී ඇත. ඒ කොරෝනා ආසාධිත එක් මරණයක්ද සමගින් මෙරටින් හඳුනාගත් 100කට අධික අසාධිතයින් සංඛ්‍යාවක් සමගයි. ඒ සමගම අප රටද මේ වන විට පවතින්නෙ ඉතාමත් තීරණාත්මක අවධියක. මෙම ව්‍යවසනයෙන් ඔබත් මමත් මුළු රටවැසියන්ම මුදවා ගැනීම සඳහා රජය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ප්‍රධාන කොට ගනිමින් ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටී. නීරෝගී, නිදහස් ජීවිතයකට ප්‍රිය කරන ඔබ අපට එම සෑම සියළු ද...

Elation 2020

Image
"Elation 2020 - The Spirit of Leos" is a talent search initiated for Leos of Sri Lanka for the second consecutive time with the prime motive of creating the perfect platform for Leos to showcase their talents. From the preliminary round, top 14 competitors were selected to the Grand Finale of the competition. The Grand Finale of Elation 2020 was held on 8th March 2020 at the New Arts Theatre, University of Colombo. The panel of judges of the competition consisted of experts in various fields namely, Mr. Sajith Ranasinghe, Mr. Darshana Ruwan Dissanayake and Mrs. Ruchira Dissanayake were invited to evaluate the performances of the finalists of the competition. After an unbiased decision given by the panel of judges, the Championship of Elation 2020 was secured by Leo Vishmi Wanigasooriya of Leo Club of Colombo New Century while Leo Kavishka De Silva of Leo Club of Maththegoda and Leo Ravindi Bowatte of Leo Club of Colombo Knights secured 1st Runner-Up and 2nd Runner-Up resp...