Posts

Showing posts from November, 2021

Alert 5.0 - පිළිකාවලින් තොර අනාගතයක් උදෙසා...

Image
  අ ලුත උපන් බිළිදකුගේ පටන් වැඩිහිටියකු දක්වාම සෑම වයසකම පුද්ගලයන් පිළිකා ඇතිවීමේ අවදානමක පසුවේ. මෙරට ළමා මරණ අනුපාතය ඉහළ යාමට ප්‍රධාන හේතු සාධකය පිළිකාව වන අතර වසරක් තුළ ළමුන් 500 -600 ක් පමණ පිළිකා රෝගීන් බවට පත් වේ. පිළිකාවලින් තොර අනාගතයක් යන තේමාව ඔස්සේ අඛණ්ඩව පස්වන වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය Alert 5.0 ව්‍යාපෘතිය දියත් කරන ලදී. Alert 5.0 ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස “ප්‍රාණ සුරක්ෂා” නමින් ළමා පිළිකා පිළිබඳව   දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මහරගම ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි. වයස අවු. 1 8 ට අඩු පාසල් සිසුන්, ඔවුන්ගේ දෙමව්පියන් , ගුරු මහත්මමහත්මීන් ඇතුළු විශාල සහභාගීවන්නන් පිරිසක් Zoom තාක්‍ෂණය ඔස්සේ මෙන්ම Facebook හරහා සජීවීවද සම්බන්ධ විය. එහිදී ළමා පිළිකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රැසක් වෛද්‍යතුමන් විසින් සහභාගීවූවන් දැනුවත් කරන ලදී. ව්‍යාපෘතියේ දෙවන අදියර “අපේක්ෂා” නමින් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. ජීවිතයට අපේක්ෂාවක් ගෙන දීමේ අරමුණින් ...

TOWARDS EMINENCE WITH PRIDE - The 7th Annual Installation Ceremony

 Let us re-energize, shall we?  The 24th of October 2021, was the most anticipated and significant day in the history of Leo Club of University of Colombo. Do you have any idea why? Let's just say the wait was over. Now let us move towards eminence with pride to begin the new era of leoism with the 7th annual installation ceremony. You know that when it's time to start something new and it is essential to trust in the magic of a fresh start. Guess what, this is the First ever Hybrid Installation of UOC LEOS. The physical ceremony took place at Hotel Royal Grand Paradise, Kalaniya while the Zoom platform was opened to others concerning the existing health guidelines due to the Covid-19 pandemic. On this special occasion, let us extend a warm greeting to all of the guests. The physical ceremony started with the welcoming of the chief guest, guest of honour, and other special guests. Lion Panthaka Dabare PMJF PMAF, Second Vice District Governor, Lions District 306 C1 was the Chie...