Posts

Showing posts from August, 2020

Quarantined New Year

Image
Busy roads filled with heads People storming down the streets Tight work schedules Messy minds No pausing, no hellos Life went on with no halt No smiling, no comments We didn’t know Our own existence Yet, in a split second The whole world stood still People turned back They ran in slow motion We started to understand  Our existence We started to feel  The reality of it Corona did take many lives At the same time Gave meaning to many souls It taught people About long lost happy days It gave people The long gone caring ways April bloomed Under the watch of a decease April reached To the days of celebration People huddled together With their own Like never before Caring, sharing It’s a disease Yet offered meaning It’s a disease Yet offered love To those broken hearts Binding them together As a family forever No firecrackers for this avurudu The animals are safe No busy streets for this avurudu The nature is safe Flowers bloomed Birds sang Nature rejoiced & A different wind We...

සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා මුහුණදෙන ගැටලු

ලොව සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල ධනපති පන්තියත් , නිර්ධන පන්තියත් දක්නට ලැබේ . රටක සුපෝපභෝගි ලෙස දිවි ගෙවන ධනවත් පිරිසක් මෙන්ම දරිද් ‍ රතාවයෙන් පීඩා විදින දුගී ජනතාව ලෙස කොට්ඨාස ද්විත්වයක් සිටියි . ධනය අවියක් ලෙස භාවිතා කරමින් තම අවශ් ‍ යතා මෙන්ම උවමනාවන් ඉටු කරගැනීමට ධනපති පන්තියේ ජනතාවට හැකි වුවද රටක දිළිඳු බවෙන් පීඩා විදින ජනයාට ධනය නොමැති වීම නිසා ⁣ වෙන් සමාජයේ ඉතාමත් අන්ත අසරණ ජිවිකාව ගෙවනු ලබයි .  සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉන්දියාව , යුගොස්ලොවියාව , ශ් ‍ රී ලංකාව , ඊජිප්තුව වැනි රටවල් සදහන් කළ හැකිය . මෙම රටවල ඌණ සංවර්ධිත බාවය නිසාවෙන් බොහෝ ගැටලුකාරි තත්ත්වයන් වලට ජනතාවට මුහුණ දීමට සිදු වී තිබේ . එනම් , සමාජීය , දේශපාලන , සංස්කෘතික , සෞඛ් ‍ ය , ආගමික , ප් ‍ රවාහන , ආර්ථික ආදී සියලු ක්ෂේත් ‍ ර ඔස්සේ ජනතාව එම සමාජයේ ගැටලුකාරි තත්ත්වයකට මුහුණදෙනු ලබයි . මෙම රටවල ඌණ සංවර්ධනයක් තිබෙන නිසාවෙන් විරැකියාව නිසාවෙන් දරිද් ‍ රතාවයත් , සෞඛ් ‍ ය ක්ෂේත් ‍ රයේ නොදියුණ...

මව්වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය එකදවසකට සීමාවිය යුත්තක්ද?

Image
විපත ආදා නිත්තියෙන්ම කියවෙන අකුරු පෙළ අම්මා....... ඔබගේ සෙනෙහස අහසේ තරු කැට වගේමයි අම්මා ..... හිරුගේ කිරණින් ලොවේ සියලු දේ දන්නා හිරුවගේ කිරණට උණුසුම එක්කාසුකර අම්මා.. දරන දුක් සමුදුර සිබින්නට වෙර දැරූ අම්මා .... සයුර වපුරවන තරම් කඳුලැලි වැගුරු අම්මා.... ගත සවි දියකර හෙලනා දා බිංදු මට රුපියල් සත විලසට .... ඔබ දරණා තැන අපමණය හරිම උදාරයි පියාණෙනි..... මහමෙර වැනි ඔබේ දරු ස්නේහය බුදු කරුණාවට වඩා නොදෙවෙනිය..... මත්පැන් නොම තොල ගා කිසිවිට උදාර ගුණ අපට පෙන් වූ ....... දසමස කුස තුළ රඳවාගෙන බිහි නොකළත් මා මෙලොවට....... තේරුනේ නැතත් කිරි මා සනහන්නට මගේ සිත සනසානා පියාණනි.... මේ උතුම් මව් වරුන්ගේ දිනය පියවරුන්ගේ දිනය එක් දිනකට සීමා කළ යුත්තක් ද? නැත තුන්සිය හැට පස් දිනෙකම මොහොතක් මොහොතක් පාසා ඔවුන් සිතන්නේ අපි ගැනයි එවන් අම්මට අප්පච්චිට ඇයි අපි එක් එක් දවසක් වෙන් කරන්නෙ......හරිහමන් නිවාඩුවක් වත් නැතුව කුස ට හරි ආහාරයක් වත් නැතුව රක්ත වර්ණ රුධිර ධාරාවන් කිරි බවට පත් කර අපටම පොවා අපි ඇති දැඩි කර අපි හරි මගට ගන්නට වෙහෙසෙන අම්මට ඇයි එක් දවසක්........ මව් දිනය කියලා වෙන් කරන්න...