Posts

Showing posts from November, 2020

කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම වෙනස්කම් පිටු දකිමු

Image
මිනිසා ශිෂ්ටාචාරගත වී බොහෝ කාලයක් වුවද කාන්තාවන්ගේ අයිතීන් තවම ශිෂ්ටාචාර ගත වී නැත.තහනම් ගහේ ගෙඩී කෑ ' ඒව' ව වැරදිකාරයෙක්, නූගත් ගැහැණියක් කල දා සිට මුළු ලෝකයේම සෑම කාල පරාසයකම කාන්තාව යනු පීඩාව උරුම තැනැතෙක් පමණක් නොව පීඩාවෙන් උපන් ජීවියෙක් විය. බුද්ධ චරිතය, ක්‍රිස්තු චරිතය,මොහොමද් චරිතය යන මේ සෑම අවධියක්ම මිනිසා පසු කරගෙන පැමිණ ශිෂ්ට සම්පන්න වූවත්, තවමත් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි සමාජය ගෝත්‍රික වටිනාකමක් පමණක් ලබා දෙයී.එයට මනා සාක්ෂිය වන්නේ මිනිස් ඉතිහාසයේම හොදම සියවස ලෙස සැලකු 19 වනි සියවසේ බිහි වූ වික්ටෝරියානු සුචලිත වාදයි. එම සුචලිතවාදී දර්ශනය තුළින් කාන්තාවන් පිරිමින්ව වරදයට පොළඹන මිනිසුන් කොටසක් ලෙස සලකා, ඇගේ අයිතීන්,හැඟීම්, ආසාවන් ඇස් කන් නාසයේ සිට පාදයේ සුළඟිල්ල දක්වා වැසෙන රෙදි ගොඩක සඟවා දැමුවා.ඒ අනුව ලොව තුළ අදටත් වැඩි වශයෙන්ම හානි වන මානව අයිතිය වන්නේ කාන්තා අ‍යිතිවාසිකම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම නොකඩවා නොවෙනස්ව ප්‍රකාශ කරයි. මේ සෑම කුඩා හා මහා පරිණාණයේ අයිතිවාසිකම් කඩ කිරීම් නිසා සියවස් දෙකක් හා තවත් දශක දෙකට පසුව අදටත් අපි කාන්තා අයිතිවාසිකම් ප...

Diagon Alley

Image
The most awaited and extravagant event of Leo Club of University of Colombo, “Diagon Alley” the Annual Orientation Ceremony for the Leoistic year of 2020/21 was successfully held on the 8th of November via the zoom online platform. The occasion was even more delighted with the presence of the Chief Guest Past District Governor Lion Dr.Sarath Wijechandra MJF MAF JP, Guest of Honor Leo Samitha Perera, District President of Leo District 306 C1, Special Guests; Award Winning Celebrity CEO Dr.Kishu Gomes, Vice Chancellor of University of Colombo Senior Professor Chandrika N. Wijerathna, Multiple District President Leo Champaka Dammage of Leo Multiple District 306 Sri Lanka. All the Guest Speakers were able to share their insights and experiences with the new members which was able to provide an exceptional opportunity for them to experience the passionate leader within themselves through the Leo movement. This orientation ceremony was able to rewrite the history of Leo Club of University of...

" සුවදානම" දෙවන පියවර..

  ශ්‍රී ලංකාව මේ වන විට පසු   කරමින් සිටින්නේ කොරෝනා වසංගතයේ තෙවන රැල්ලක අවදානමයි . අපගේ ජීවිත රැක ගැනීම සඳහා " අවදානමට පෙර සූදානමින් සිටීම "   අප කාගේත් යුතුකමක් බවට පත්ව තිබෙනවා .   එනිසාම " ඔබගේත් , මගෙත් අවදානමට පෙර " ක් ‍ රියාත්මක කෙරුණු කොළඹ විශ්වවිද් ‍ යාලයීය ලියෝ සමාජයේ " සුවදානම " ව් ‍ යාපෘතියෙහි දෙවන පියවර එකී අවදානමට සූදානමක් වශයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා පැවැත්විණි .   රටෙහි පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් , සෞඛ් ‍ යය නීති රීති වලට අනුගත වෙමින් , සමාජ දුරස්තභාවය රකිමින් අපගේ ව් ‍ යාපෘතියේ දෙවන අදියර ඔන්ලයින් - online මාධ් ‍ ය (Zoom) හරහා ක් ‍ රියාත්මක කරන ලදී . ඒ අනුව කාලෝචිත වූ " ආයුර්වේද වෛද් ‍ ය විද් ‍ යාව හා කොරෝනා වෛරසය" සම්බන්ධ වැදගත් කරුණු කාරණා රාශියක් පුරා පැයකට අධික කාලයක් පුරාවට සාකච්ඡාවට ලක් කෙරුණි . මේ සදහා අපට අවශ් ‍ ය සම්පත් දායකත්වය සැපයූවේ ප් ‍ රවීණ ආයුර්වේද වෛද් ‍ ය එරන්ද මාරසිංහ මහතාය .   කොරෝනා ව...