සංධ්වනි පළමු පියවර රත්මලාන අන්ධ විද්‍යාලයේදී සාර්ථකව සිදු කෙරිණි.

"සංධ්වනි" සංගීතමය ආත්මීය ආමන්ත්‍රණයේ පළමු පියවර හා අත්වැල්බැඳගත් මා මෙන්ම අපි සියලු දෙනාටම එය ජීවිතයේ නොමැකෙන මතක සැමරුමක් වෙනු නොඅනුමානය..ජීවිතය නම් කෙටිය..සතුටු වන්නට හැකිනම් තවත් මුවකට සිනහවක් ලබාදී..එය අප මෙලොවදී ලැබිය හැකි උසස්ම සතුටකි..මේ එලෙස "සංධ්වනි" පිළිබඳ කවියට නැගුනු අදහස් කිහිපයකි..











Comments

Popular posts from this blog

මතින් තොර හෙටක්

කොරෝනා සහ තාරුණ්‍ය.

Miles of Smiles 3.0 | Phase 02 | A Project Focused on Spotlight on Children by the Leo Club of University of Colombo ♥