ළමා අපචාරයන්ට එරෙහි වෙමු..(අනිවාර්‍යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක්)

ලෝකයම සුවඳ කරන මල් කැකුළු වගෙ ළමයින්ට ඔවුන් වෙනුවෙන්ම වෙන් වුනු දිනයක් තියෙන්නෙ ඒ පුංචි පැටවුන්ගෙ වටිනාකම නිසාමයි..ඒත් ඒ පැටවුන්ට වෙන්වුනු ලෝක ළමා දිනය වන අද දවසෙත් සමහරක් පුංචි පැටව් යම් යම් අපචාරයන්ට ලක්වෙන බව ඔබ දන්නවාද..??

ඒ වගේ නොදන්නා ගොඩක් දේවල් දැනන්න ඔබේ වටිනා කාලයෙන් පුංචි විනාඩියක් දෙකක් වෙන් කරල මේ වීඩියෝව ආනිවාර්‍යෙන්ම නරඹන්න..ලෝක ළමා දිනය වන අද දවසෙන් අපි පටන් ගමු..ළමා අපචාරයන්ට එරෙහි වමු..

කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ "සුරැකි හෙටක්" ව්‍යාපෘතියෙන් සමාජයට ගෙන එන පණිවිඩයකි..

Comments

Popular posts from this blog

මතින් තොර හෙටක්

කොරෝනා සහ තාරුණ්‍ය.

Miles of Smiles 3.0 | Phase 02 | A Project Focused on Spotlight on Children by the Leo Club of University of Colombo ♥