Posts

Showing posts from 2020

Sindu Nala Raksha 4.0

Image
The first phase of project 'Sindu Nala Raksha 4.0' was held on 12th of December 2020, via Zoom application, as an online awarenesses programme. The project 'Sindu Nala Raksha' is a continuous project initiated under the theme of 'Environmental and Wildlife Conservation' which has become a topic that draws the attention of the whole world. As the first phase of the project, an awareness program was organized to be held in order to increase the awareness of young generation on marine ecosystems, marine animals & marine environment conservation. Due to the prevailing Covid-19 situation in the country, the session was decided to be held virtually, maintaining physical distance. Dr. M F M Fairoz, the Dean of Faculty of Fisheries & Marine Sciences in Ocean University of Sri Lanka & Dr Terney Pradeep Kumara, the General Manager of Marine Environment Protection Authority of Sri Lanka, were invited as the keynote speakers of this session on 'Marine Conser

සුවදානම තෙවන පියවර....

Image
සුවදානම ව්‍යාපෘතිය තුලින් අපි බලාපොරොත්තු වන්නේ ඔබගේත්, මගේත් ජීවිත අවදානමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටත්, ඉන් මිදී සුවදායී ජිවිතයක් ගතකිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දීමත්ය. අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම මුහුණ පා සිටින්නේ කොරෝනා වසංගතයටයි. මේ වසංගත තත්ත්වය මිනිසාගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටත් ප්‍රබලව බලපා තිබෙනවා. ඔබ කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද, ඔබගේ රැකියාව කුමක් වුවද, ඔබ කොරෝනා ආසාදිතයකු හෝ ආසාදිත පුද්ගලයෙක් නොවූවද, මේ කොරෝනා වසංගතය හමුවේ හුදකලා කිරීම්, ස්වයං නිරෝධායනය, සංචරන සීමා වැනි දෑ නිසා ඔබත් විවිධ මානසික ගැටලුවලට මුහුණ පා තිබෙන බව නොරහසකි. ඒ අනුව අපගේ ව්‍යාපෘතියේ තෙවන අදියර "කොවිඩ් හමුවේ මිනිසුන් මුහුණ දෙන මානසික ගැටලු සදහා විසදුම සෙවීම" උදෙසා ක්‍රියාත්මක කිරීම සිදුවිණි. මේ යටතේ ඔබ අප මුහුණ දී තිබෙන මානසික ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, මෙම කාල වකවානුවේදී ඔබගේ මානසික මට්ටම යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ඔබත් සමග සාකච්ඡා කිරීමටත් අපට හැකිවිනි. තවද නියායාත්මක සංකල්පයෙන් බැහැරව ප්‍රායෝගිකත්වය ඔබට හුරුකිර

කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම වෙනස්කම් පිටු දකිමු

Image
මිනිසා ශිෂ්ටාචාරගත වී බොහෝ කාලයක් වුවද කාන්තාවන්ගේ අයිතීන් තවම ශිෂ්ටාචාර ගත වී නැත.තහනම් ගහේ ගෙඩී කෑ ' ඒව' ව වැරදිකාරයෙක්, නූගත් ගැහැණියක් කල දා සිට මුළු ලෝකයේම සෑම කාල පරාසයකම කාන්තාව යනු පීඩාව උරුම තැනැතෙක් පමණක් නොව පීඩාවෙන් උපන් ජීවියෙක් විය. බුද්ධ චරිතය, ක්‍රිස්තු චරිතය,මොහොමද් චරිතය යන මේ සෑම අවධියක්ම මිනිසා පසු කරගෙන පැමිණ ශිෂ්ට සම්පන්න වූවත්, තවමත් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි සමාජය ගෝත්‍රික වටිනාකමක් පමණක් ලබා දෙයී.එයට මනා සාක්ෂිය වන්නේ මිනිස් ඉතිහාසයේම හොදම සියවස ලෙස සැලකු 19 වනි සියවසේ බිහි වූ වික්ටෝරියානු සුචලිත වාදයි. එම සුචලිතවාදී දර්ශනය තුළින් කාන්තාවන් පිරිමින්ව වරදයට පොළඹන මිනිසුන් කොටසක් ලෙස සලකා, ඇගේ අයිතීන්,හැඟීම්, ආසාවන් ඇස් කන් නාසයේ සිට පාදයේ සුළඟිල්ල දක්වා වැසෙන රෙදි ගොඩක සඟවා දැමුවා.ඒ අනුව ලොව තුළ අදටත් වැඩි වශයෙන්ම හානි වන මානව අයිතිය වන්නේ කාන්තා අ‍යිතිවාසිකම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම නොකඩවා නොවෙනස්ව ප්‍රකාශ කරයි. මේ සෑම කුඩා හා මහා පරිණාණයේ අයිතිවාසිකම් කඩ කිරීම් නිසා සියවස් දෙකක් හා තවත් දශක දෙකට පසුව අදටත් අපි කාන්තා අයිතිවාසිකම් ප

Diagon Alley

Image
The most awaited and extravagant event of Leo Club of University of Colombo, “Diagon Alley” the Annual Orientation Ceremony for the Leoistic year of 2020/21 was successfully held on the 8th of November via the zoom online platform. The occasion was even more delighted with the presence of the Chief Guest Past District Governor Lion Dr.Sarath Wijechandra MJF MAF JP, Guest of Honor Leo Samitha Perera, District President of Leo District 306 C1, Special Guests; Award Winning Celebrity CEO Dr.Kishu Gomes, Vice Chancellor of University of Colombo Senior Professor Chandrika N. Wijerathna, Multiple District President Leo Champaka Dammage of Leo Multiple District 306 Sri Lanka. All the Guest Speakers were able to share their insights and experiences with the new members which was able to provide an exceptional opportunity for them to experience the passionate leader within themselves through the Leo movement. This orientation ceremony was able to rewrite the history of Leo Club of University of

" සුවදානම" දෙවන පියවර..

  ශ්‍රී ලංකාව මේ වන විට පසු   කරමින් සිටින්නේ කොරෝනා වසංගතයේ තෙවන රැල්ලක අවදානමයි . අපගේ ජීවිත රැක ගැනීම සඳහා " අවදානමට පෙර සූදානමින් සිටීම "   අප කාගේත් යුතුකමක් බවට පත්ව තිබෙනවා .   එනිසාම " ඔබගේත් , මගෙත් අවදානමට පෙර " ක් ‍ රියාත්මක කෙරුණු කොළඹ විශ්වවිද් ‍ යාලයීය ලියෝ සමාජයේ " සුවදානම " ව් ‍ යාපෘතියෙහි දෙවන පියවර එකී අවදානමට සූදානමක් වශයෙන් පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා පැවැත්විණි .   රටෙහි පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් , සෞඛ් ‍ යය නීති රීති වලට අනුගත වෙමින් , සමාජ දුරස්තභාවය රකිමින් අපගේ ව් ‍ යාපෘතියේ දෙවන අදියර ඔන්ලයින් - online මාධ් ‍ ය (Zoom) හරහා ක් ‍ රියාත්මක කරන ලදී . ඒ අනුව කාලෝචිත වූ " ආයුර්වේද වෛද් ‍ ය විද් ‍ යාව හා කොරෝනා වෛරසය" සම්බන්ධ වැදගත් කරුණු කාරණා රාශියක් පුරා පැයකට අධික කාලයක් පුරාවට සාකච්ඡාවට ලක් කෙරුණි . මේ සදහා අපට අවශ් ‍ ය සම්පත් දායකත්වය සැපයූවේ ප් ‍ රවීණ ආයුර්වේද වෛද් ‍ ය එරන්ද මාරසිංහ මහතාය .   කොරෝනා ව

සුවදානම

Image
අපි මේවන විට මුහුණ දෙමින් සිටින්නේ කොරෝනා නැමැති වසංගත සමයකටයි . ශ් ‍ රිලංකාව තුළ කොරෝනා අවදානම පහව ගියත් , තවමත් ලෝකයේ ඇතැම් රටවල කොරෝනා වසංගතය උඩුදුවමින් පවතිනවා . මැවැනි කාල වකවානුවක් තුලදී සෞඛ් ‍ ය ක්ෂේත් ‍ රයට අපි කාගේත් අවධානය වැඩි වැඩියෙන් යොමුවනවා . එනිසාම කොළඹ විශ්වවිද් ‍ යාලයයීය ලියෝ සමාජය වන අපගේ අවධානයත් එකී සෞඛ් ‍ ය ක්ෂේත් ‍ රයට යොමු කරමින් " සුවදානම " නමින් කාලෝචිත හා අර්ථවාන්විත ව් ‍ යාපෘතියක් ආරම්භ කරන ලදී .     සුවදානම ව් ‍ යාපෘතිය කාලීන සමාජ අවශ් ‍ යතාවන්ට අනුව සැකසී ඇති අතරම නිසි ප් ‍ රථමාධාර සංකල්පයන් සාර්ථකව සමාජ ගත කිරීමට සුදුසුම අවස්ථාව මෙය බව වටහාගත් අප විසින් , එහි ඇරඹුම පාසල තුලින් ඇති කිරීමට තීරණය කරන ලදී . ඒ අනුව දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් අටක් (08)   තෝරාගෙන එම පාසල්වල සිසු දරුවන්ට ප් ‍ රථමාධාර සම්බන්ධයෙන් පවතින අනවබෝධය , අවබෝධයක් කරා ගෙන යෑමට අප විසින් කටයුතු සිදුකරන ලදී .     දෙදිනික වැඩමුළුවක් ලෙසින් ක් ‍ රියාත්ම