Posts

Showing posts from January, 2021

ප්‍රාර්ථනා 2020/21

Image
“If we desire peace, we must prepare for peace. The most important thing is to build a culture of peace” -Anwarul Chowdhury- Leo Club of University of Colombo organized the project “ ප්‍රාර්ථනා” to spread love, peace and unity among our community. Mainly this project was built up upon peace, religion, cultural activities and languages. Here we address the Goal 16- “Peace, justice and strong institutions which has been published under United Nations Sustainable Development Goals. This project was implemented in three different phases. Based on our objectives and focusing on collaboration among the religions, the first phase of project “ ප්‍රාර්ථනා” was successfully completed on the 27th of November 2020. As per our schedule, three teams went to the Sri Angala Parameshwari Amman kovil, Hilur Jumma Masjid Kaluthara, Dharmadutha temple Narahenpita and Kaluaggala Wikshopamatha church. Then we donated equipment according to the requirement of these religious places. Further considering the

Sindu Nala Raksha - Phase 2

Image
The second phase of project "Sindu Nala Raksha" was successfully completed on 13th of January 2021, as a campaign of mangrove replantation. In an era of higher mangrove pollution & destruction, the need of mangrove conservation was identified by the Leo Club of University of Colombo & was set as the main focus of the second phase of project Sindu Nala Raksha. The main objective of this phase of the project was to strengthen the protection of mangrove ecosystems, as mangrove ecosystems play an important role providing habitats for hundreds of species and also helping to protect the shorelines from erosion. Although the mangroves are very important for the existence of the earth, the society does not pay enough attention to protect and improve the mangrove ecosystems. In order to uplift the protection of dying and destroying mangroves and to improve this valuable ecosystem, a mangrove replantation was done by the Leo Club of University of Colombo, in the Udappuwa lagoon

සුවදානම සිව්වන පියවර

Image
කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන පරිසරය ද විශාල අවදානමකට ලක්ව තිබෙනවා. එය කෙතරම්ද යත්, ඇතැම් ප්‍රදේශ වල පාසල් වාරය ආරම්භ කළ නමුත් පාසල් ළමුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතියා. තවද දෙමාපියන් තම දරුවන් පාසල් වෙත එවීමට ද බියක් දක්වන ලකුණු අපට දැකගත හැකිවිය. මෙහි අවශ්‍යතාවය වටහාගත් කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය වන අප විසින්, අවදානමකට ලක්ව තිබෙන පාසල් අධ්‍යාපනය අවදානමින් තොර සුරක්ෂිත හා සුවදායී කිරීම අරමුණු කොට ගනිමින් සුවදානම සිව්වන පියවර ඉකුත් දෙසැම්බර් 26 වනදා ක්‍රියාවට නැංවිය. පූර්ව සූදානම් වැඩසටහනක් ව පැවති මෙම වැඩසටහන ශ්‍රී ලංකා ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාසල් දහසයක (16) ශිෂ්‍ය නායක නායිකාවන් දෙසිය තිහකට (230) ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මීට අමතරව ශිෂ්‍ය නායක නායිකාවන් තමන්ගේ දැනුම උරගා බලනා කොවිඩ්-19 ආශ්‍රිත දැනුම මිනුම තරඟාවලියකටද මුහුණදීමට ද ඔවුන්ට හැකියාව ලැබුණි. මෙම අදියරේ දී අප විසින් සිදුකරන ලද තවත් සමාජ මෙහෙවරක් ලෙස පොත්තපිටිය කණිෂ්ඨ විද්‍යාලයේහි අඩ

නිවාරණ

Image
"මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය " යන තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය මගින් වසරක් පාසා සිදු කරන "නිවාරණ" ව්‍යාපෘතිය මෙවරත් අතිසාර්ථකව ආරම්භ කරන ලදි. ස්වකීය සමාජ වගකීම නිවැරදිව වටහාගත් ලියෝවරුන් වශයෙන් මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට ඇති-හැකි අයුරින් කටයුතු කළ යුතුම ය. "මත්ද්‍රව්‍ය" වයස් සීමාවකින් තොරව, ලොකු-කුඩා, ස්ත්‍රී-පුරුෂ සියල්ලන්ගේම මිතුරකු වී ඇති සමයක එය හුදෙක් හේතුකාරණා මත සාධාරණීකරණය නොකොට, මුලිනුපුටා දැමීමට නම්, එහි මූලයන් සමාජය තුළින්ම හඳුනාගත යුතු ය. එහිලා, ව්‍යාපෘතියේ සමාරම්භක පළමු අදියර ලෙස මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල විදහා දැක්වෙන පරිදි කෙටි නාට්‍ය පිටපත් තරඟයක් සංවිධානය කරන ලදි. විශේෂයෙන්ම එහිදි අප ලබා දුන් ආරම්භක පරිච්ඡේදය ඇසුරින් තරඟකරුවන්ට සිතැඟි අවසානයක් කරා ගමන් කරමින් පිටපත් නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන ලදි. එහිදී, වචන දහසකට නොවැඩි, ප්‍රසිද්ධ ස්ථානයක, ආයතනයක, පුද්ගලයෙකුගේ නම්-ගම් සදහන් නොවූ නාට්‍ය පිටපත් හැත්තෑවකට (70) අධික ප්‍ර

ALERT 4.0

Image
නත්තල යනු බාල මහලු සියලුදෙනාටම සිතෙහි සතුටක් ඇතිවන කාල වකවානුවකි. එනමුත් අපගේ අවධානය මහරගම අපේක්ෂා රෝහල කෙරෙහි යොමුවූයේ පිළිකා රෝගයෙන් පීඩා විදින පුංචි හදවත් ද නත්තල් වකවානුවේ සතුටක් ලබා ගැනීමට ආසාවෙන් පසුවන බැවිනි. එමනිසා මෙවර අපි, අපට හැකි උපරිමයෙන් ඔවුන්ටද නත්තල් රැගෙන යාමට අපේක්ෂා කරන ලදි. මුලු මහත් ලෝකයාම දන්නා පරිදි පිළිකා වනාහි ඉතාමත් දරුණු බෝ නොවන රෝගයකි. මෙම රෝගය වැළදුණු පුද්ගලයින් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද කඩාවැටෙන බව කොයි කවුරුත් දන්නා කරුණකි. මොහොතකට එය කුඩා දරුවන් අතින් සිතා බැලුවහොත් ඔවුන් කෙසේ මෙම තත්වය විදදරා ගන්නවා ඇතිද. කෙළිලොල් කමෙන් සිනහවෙන් ගතකළ යුතු ළමා කාලය රෝහල් පරිශ්‍රයට සීමාවීමෙන් ද ඔවුන් කොයිතරම් දුකක් විදිනවා ඇතිද? මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් ALERT 4.0 “අපේක්ෂා” අපගේ පළමු අධියර වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවක සිටින පුංචි දරුවන්ට උපකාර කිරීමයි. එහිදී වෙයිද්‍ය නිර්දේශයන් මත එම රෝහලට මෙතෙක් නොලැබී තිබූ බොහෙත් වර්ගයක් වන නමින් ‘EMLA’ ලෙසින් හැඳින්වෙන බෙහෙත් වර්ගයක් ඔවුන්ට ලබා දීම අප විසින් සිදු කළෙමු. එය ළමුන්ට බෙහෙත් එන්නත් ලබා දීමේදී නිර

නිසාගිනි 3.0

Image
The COVID 19 pandemic is an ongoing global pandemic, that impact has been board affecting many areas of human well -being. In particular this was a powerful cause of further to make hunger throughout the world by which will be affected by our food system and its outcome. Therefore many are suffering from hunger because of face of this pandemic .Due to this problem, we the Leos of university of Colombo came up with a better solution to this food crisis. Home gardening is a part of the agriculture and food production system in many developing countries and is widely used as a remedy to alleviate the global food crisis. Therefore the second phase of “නිසාගිනි 3.0” was named as "සාරධරණි” program carried to empower the home gardening and agriculture to alleviate the food shortage caused by the COVID-19 pandemic. Simultaneously, the monetary assistance was provided to a farmer who lives in Veyangoda Maa-Ibula village, that did not have sufficient resources to cultivate his b