Posts

Image
සහෘද යාත්‍රා 4.O - ‘සහෘද සංවාදය’ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ සහෘද යාත්‍රා 4.O ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ‘සහෘද සංවාදය’,  කොළඹ විශ්ව විද්‍යාලයීය  ශාස්ත්‍ර පීඨ ශ්‍රවණාගාරයේ දී  පසුගිය නොවැම්බර් මස 18 වන දින පැවැත්විණි. වෘත්තීය මාර්ගෝපදේශනය සහ දිරිමත් කිරීම සඳහා වූ සහෘද සංවාදය, ආබාධ සහිත කොළඹ විශ්වවිද්‍යාලයීය අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය ආබාධ සහිත ආදි විද්‍යාර්ථීන්ගේ  සහභාගීත්වයෙන් පුරා හෝරා දෙකහමාරක කාලයක් පුරා පැවැත්විණි. සහෘද සංවාදයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පරිගණක තාක්ෂණය පිළිබද උපදේශක, කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා ඒකකයේ desy ලංකා පදනමේ සභාපති (DLF) Acces to success , ප්‍රධාන විධායක අශෝක බන්දුල වීරවර්ධන  මහතා සහභාගි විය. ඊට අමතරව අභිප්‍රේරණ කථික , තරුණ හා ආබාධිත ගැටලු සම්බන්ධ උපදේශක, virlpool.lk හි ව්‍යාපාර හා වැඩසටහන් හවුල් කළමනාකරු ඉශාන් ජාලිය මහතා ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, රාගම රක්තවේද හා පුනරුත්ථාපන රොහලේ වෛද්‍ය සමිතා සමන්මලී මහත්මිය ද, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කරන නුවන් ඉන්දික මහතා ද, ජ
Image
 ALPHABETZ – “Learn Today for Better Tomorrow” Literacy is the ability to read, write, and talk in a meaningful way that facilitates understanding.  When it comes to the English language, literacy has become a great need in today's world. That's because the current English and literacy framework promotes the development of critical and creative thinking, as well as the development of personal, interpersonal, and collaborative skills that are critical in both life and work. Also, as LEOs we have decided to give a new awakening to the path of English knowledge of young children, which has stopped in the middle due to social and economic problems that have occurred in Sri Lanka in the past. We as the Leo Club of University of Colombo Leo District 306 C1, have selected Kaballagoda Primary School for this action, where children with economic difficulties are very difficult to study.  In this manner, our continuous project series ALPAHBETZ was commenced and we completed our 2nd phase
Image
 Be Their Vision 7.0 | Phase 1 Eyes are the gateway for what we perceive and understand, only when we are able to see something, can we understand a thing in its totality, and we can realize and analyze situations first and foremost by seeing them through our own eyes. If the eyes have visual loss or blindness, they are improbable to get better vision even with proper medical treatment. However, blindness caused by corneal impairments can be cured. Just like any other body organ, the cornea of the eye can also be donated after death, which will give vision to the blind, and these donated eyes are used to restore vision in people suffering from corneal blindness. The main purpose of this phase was to restore vision in people who are suffering from corneal blindness.  On 7th December 2022 (unduvap full moon poya day) two onsite donation programs were conducted at Bellanvila Raja maha viharaya and Kotte raja maha viharaya from 9am onwards by collaborating with Sri Lanka eye donation socie
Image
 Rang Dey’22 The most anticipated color festival of the year Rang Dey’22 was successfully held on the 11th of December,2022 at the Tortuga Beach Club and Restaurant from 10.30 AM onwards with a good count of enthusiastic participants. This wonderful event was organized by the Leo Club of University of Colombo, under the public relations category for the year 2022/23. The event was headed by Leo Thilina Bandara. Rang Dey 2022 brought excitement and entertainment into the lives of participants, breaking their daily routines and giving them a delightful experience all while boosting the publicity and public image of the club.  The event was commenced with welcoming the crowd by dearest Club President Leo Haritha Vimukthi and throwing up colours to the sky to signify the commencement. Following that the project committee members organized fun games and great entertainment for everyone to partake in.  The first game on the agenda was ‘water balloon passing’ and specially the game ‘pani bamb
Image
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොයිබට ද ? ආසියාවේ ආශ්චර්යය නම් වූ පින්වන්ත භූමියේ  ජන්මය ලැබීම සම්බන්ධව මට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ආත්ම අභිමානයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගිය දෙයකි. නමුත් මගේ සිත තුළ වද දෙමින් යම් දෙයක් පවති. එය ඉතාමත් සාමාන්‍ය පැනයකි. යම් විටක  තවකෙකුට එය   ප්‍රාථමික එසේම නැතිනම් මෝඩ පැනයක් විය හැක. එය නම් ඇයි අපට මෙහෙම වුණේ මෙහෙම ගිහින් අපි කොතනක නවතීද යන ප්‍රාථමික පැනයයි. මින් ඉදිරියට එය සම්බන්ධව ගැඹුරින් ලියමි. මෙය හුදෙක් මාගේ පෞද්ගලික අදහසක් මිස සමාජයේ ජීවත් වන කිසිවකුට මාගේ ඇඟිල්ල දිගු කිරීම සඳහා නොවෙයි. ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතා හුරු පුරුදු කියමනක් ඇත. එනම් අපට මොනවා නැතත් අවුරුදු දෙදහස් පන්සීයක ප්‍රෞඪ ඉතිහාසයක් සංස්කෘතියක් තියෙනවා නේ යන කියමනයි. අද වන විට ශ්‍රී ලාංකික දූපත් වැසියන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. එයට ප්‍රධාන හේතුව නම් වංචාව හා දූෂණයයි. කලින් කලට පත් වන ආණ්ඩු රටවැසියාට කප්පරක් පොරොන්දු ලබා දෙයි. මහජනයා ද පුත්තලම් බූරුවන් ලෙස එයට ඉතා කදිමට රැවටෙයි. කලින් කලට ආණ්ඩු මාරුව ශ්‍රී ලාංකිකයන් විසින් ඉතාමත් ප්‍රගුණ කෙරූ ක්‍රියාකාරකමකි. කලින් කලට පත් වූ රජයන් විසින
Image
ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් සාදමු . අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ස්වායු තත්ත්ව යටතේ පහසුවෙන් කොම්පෝස්ට් නිශ්පාදනය කිරීම සම්බන්ධවයි. කාබනික ද්‍රව්‍ය පාලනය කළ තත්ත්ව යටතේ, මිනිසාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර ජීවීන් මගින් අර්ධ ලෙස ජීර්ණය කර ශාක වර්ධනය සදහා අවශ්‍ය පෝෂක ලබාදීමට සකස් කරන ද්‍රව්‍ය කොම්පෝස්ට් ලෙස හදුන්වයි. කොම්පෝස්ට් ස්වාභාවිකව නොසෑදෙන අතර ඒ සදහා මිනිසාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නමුත් කාබනික ද්‍රව්‍ය ස්වභාවිකව වියෝජනයෙන් හ්‍යුමස් සෑදුන ද ඒවා කොම්පෝස්ට් නොවේ.  කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය 'ස්වායු' හා 'නිර්වායු' යන ආකාර දෙකටම කළ හැකි නමුත් 'නිර්වායු' ක්‍රමය එතරම් සුදුසු නොවන්නේ විෂ වායු සෑදීම හා අධික දුර්ගන්ධයක් ඇතවීම නිසාවෙනි. 'ස්වායු' ක්‍රමය යටතේ කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය පහත ක්‍රමවලට සිදු කළ හැකි ය. ▪           ගොඩ ක්‍රමය ▪           වළ ක්‍රමය ▪           අධි උෂ්ණ ක්‍රමය ▪           බැරල් ක්‍රමය ▪           කූඩා ක්‍රමය(කොටු ක්‍රමය) කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය : ⮚        සැලකිලිමත් විය යුතු කරුණු, කොම්පෝස්ට් සෑද
Image
Practical applications of the Sociology School of Law in modern society.  “The role of law is to control society. Law’s task is to recognize and adjust competing interests with minimum friction and waste. (1940)”  - Roscoe Pound -   One of the highlights of the School of Sociological School of Law is how the law must function to balance the conflicting rights of the people, pointing out that the law of activism in society is the real law. When social rights conflict, successful solutions can be found using ‘The Social Engineering’ presented by Roscoe Pound. Many examples confirm this and some of them are as follows.  Concerning the case of Bulankulama and Six Others v. Ministry of Industrial Development and seven Others , it involved a proposed mineral investment agreement for the exploration and mining of phosphate in Eppawala. The said agreement between the Sri Lankan Government and Freeport McMoRan Inc. of the USA was to cause many adverse effects to the environment and the public.