නිසාගිනි-දෙවන පියවර

සුපෝෂිත හෙටක් නීරෝගී පරපුරක් යන තේමාව මුල් කරගනිමින් නිසාගිනි අපි දෙවන පියවර ලෙස පාසල් සිසුන් අරඹයා පෝෂණීය ආහාර සම්බන්ධ වැඩමුලුවක් සහ ඒ හා සමගාමීව එදිනව පෝෂ්‍යදායි කැද කෝප්පයක්,දිවා ආහාර වේලක් ලබාදීම සිදු කරන අතර නීරෝගී පරපුරක් බිහිකිරීමේ අභිලාෂය පෙරදැරිව පාසල් ප්‍රජාව සදහා ගෙවත්තක් නිර්මාණය කරදීමටත් ඒ සදහා අවශ්‍ය පැළ ලබාදීමත් සිදුකලෙමු.



Comments

Popular posts from this blog

කොරෝනා සහ තාරුණ්‍ය.

Project Be Their Vision 8.0 – Phase 01

Prarthana 6.0 - Phase I