නිසාගිනි-පළමු අදියර

ඔක්තෝබර් 14 දින උදෑසන 10 සිට කොළඹ, ගාල්ල, මාතර, නුවර යන නගර මුල් කරගනිමින් කුසට හරි අහරක් නොමැති තෝරාගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයකගේ කුසගිනි නිවාලීම සදහා දිවා ආහාරය බෙදා දීමක් ලෙස "නිසාගිනි" අපි අපේ පළමු ප්‍රයත්නය ලෙස සාර්ථකව දියත් කරන ලදී.





Comments

Popular posts from this blog

කොරෝනා සහ තාරුණ්‍ය.

කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයේම වෙනස්කම් පිටු දකිමු