නිසාගිනි-තෙවන පියවර

"කුසට අහරක් සාගින්නට නිමාවක්" නිසාගිනි අපි සාර්ථක තෙවන අදියර ලෙස වසවිස වලින් තොර පෝෂණීය ආහාර රටාවකට ජනතාව යොමුකරවනු වස් අඩු පහසුකම් සහිත ගොවි ප්‍රජාව සදහා කාබනික පොහොර ලබාදීමත් සිය කෘෂිකාර්මාන්තය පහසු කරගනුවස් අවශ්‍ය කෘෂි  උපකරණ බෙදාදීමත් වගා කටයුතු සදහා සරිලන බීජ ලබාදීමත් ඒ හා සමගාමීව සිදුකරන අතර, අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක් සදහා පරිභෝජනයට අවශ්‍ය වියළි ආහාර මල්ලක් ලබාදීමත් එදිනට සිදු කෙරුණු අතර නීරෝගීමත් සවිමත් හෙටක් බිහිකිරීම ලියෝ අපේ අභිප්‍රාය වූවෙමු.






Comments

Post a Comment

Popular posts from this blog

කොරෝනා සහ තාරුණ්‍ය.

Project ආරක්ෂා - Phase 02