දෙසවන් අතරමං ය

ගව් දුර බෝ ගණන්‍ ය

තොල් පෙති අතරින්

මුමුණන වචනය

අල්ලා ගන්නේ ද ??

දෙනෙත් අතරමං ය

නොපෙනෙන ලෝකය

සිතින් දකින්නට

වෑයම් කරන්නේ ද?

කුමකට බාධා

ඇති කරන් දිවි තුළ

නොව එය එලෙසට

විය යුතු මෙලසට

යනු නොපමාව ඉදිරියට

බාධක යනු පෙරුම් පුරන

නොපෙනෙන නොඇසෙන

පෙරු දම් පුරන

ජයග්‍රාහී මාවතකි


Leo N.W.භාවනා සෙහානි

Faculty of Arts

Comments

Popular posts from this blog

Project Miles of Smiles 7.0.

Cultivating Nutritional Literacy and Health Awareness

අභිමානි - තෙවන අදියර - දිරිය ලිය අභිමන්